රජයේ අරමුණ පර්යේෂණ, සාක්ෂි සහ දත්ත මත පදනම්ව රට තුළ නව පරිවර්ථනයක් සිදු කිරීමයි. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
පසුගිය වසර 75 තුළ රට ගමන් කරමින් සිටි දිශාව වෙනස් කරමින් පර්යේෂණ, සාක්ෂි සහ දත්ත මත පදනම්ව නව පරිවර්ථනයක් රට තුළ සිදු කිරීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.
අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවේ කොළඹ වෛද්‍ය පිඨයේ අද (06) පැවති ජාතික විද්‍යා පදනම විසින් සංවිධාන වැඩිදුර >>
















