ජපාන Nippon පදනමේ සභාපති Yohei Sasakawa මහතා, අග්‍රාමාත්‍යවරිය හමුවෙයි.
ජපානයේ Nippon පදනමේ සභාපති Yohei Sasakawa මහතා, පෙබරවාරි 6 වැනි දින අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.
අග්‍රාමාත්‍යවරිය විසින් Nippon පදනමේ සභාපතිවරයා පිළිගත් අතර Clean Sri Lanka ව්‍යාපෘතිය සඳහා ජපාන රජය දක්වන දායකත්වය පිළිබඳව ප්‍රසාදය පළ කළාය. පාසල් ප්‍රතිසංස්කරණ ස වැඩිදුර >>
















