දූෂණයවලට,අපරාධවලට තිබුණ දේශපාලන රැකවරණය අපි ඉවත් කළා. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
උසස් පෙළ සමත් දරුවන්ට සුභ පතනවා. අසමත් දරුවන් වෙනුවෙනුත් අපේ රජයට වැඩපිළිවෙලක් තිබෙනවා.
අවුරුදු හැත්ත පහක් පුරා දූෂණයවලට, අපරාධවලට තිබුණ දේශපාලන රැකවරණය වත්මන් රජය ඉවත් කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ සුරියවැව, හුංගම වැඩිදුර >>
















