ව්‍යවසාය හා ආයෝජන කවුන්සිලයේ උප සභාපති හා අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්.
ව්‍යවසාය හා ආයෝජන කවුන්සිලයේ උපසභාපති Lord Swire සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් පෙබරවාරි 22 දින පාර්ලිමේන්තුවේදී සිදුවිය.
මෙහිදී ශ්‍රී ලංකාව තුළ ආයෝජනය සඳහා ඇති අවස්ථා පිළිබඳව අවධානය යොමු වූ අතර මෝටර් රථ නිෂ්පාදනය හා එකලස් කිරීම, බලශක්ති ක්ෂේත්‍රය, ධීවර බෝට්ටු නි වැඩිදුර >>
















