ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රියානු තානාපතිවරිය අගමැතිනිය හමුවෙයි
ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රියානු තානාපතිනි, Katharina Wieser මහත්මිය, කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය. ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රියාව අතර දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව මෙම හමුවේදී අවධාරණය කෙරිණ.
තානාපතිනිය සහ අගමැතිවරිය අතර පැවති මෙම සාකච්ඡාවෙදී දෙ වැඩිදුර >>
















