කාර්ය මණ්ඩල කළමනාකරණ කමිටුවේ නිර්දේශ මත, විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ උපාධිධාරීන් රජයේ පුරප්පාඩු සඳහා බඳවා ගන්නවා. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
රාජ්‍ය සේවා බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීමේ සහ කාර්ය මණ්ඩල කළමනාකරණ කමිටුවේ නිර්දේශ මත අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඇතිව, විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ උපාධිධාරීන් ඉදිරියේදී බඳවා ගැනීම සිදු කරනු ලබන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමද වැඩිදුර >>
















