අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් සාධාරණය ඉටු කිරීමට රජය බැදී සිටිනවා. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් අසාධාරණයට ලක් වූ ජනතාවට සාධාරණය සහ යුක්තිය ඉටු කරන්න රජය බැඳි සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානික්‍යම් රාසමානික්කම් නැගූ ප්‍රශ්නයකට පිලිතුරු ලබා දෙමින් අද (09) පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍යතුමිය ම වැඩිදුර >>
















