අපේ අරමුණ ලංකාවේ සෑම දරුවෙකුටම ඉතා උසස් ගණයේ අධ්‍යාපනයක් ලබාදීමයි. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
අපේ වගකීම වන්නේ හොඳ අධ්‍යාපනයක් මගින් මේ සමාජයට ගුණගරුක, ආචාරශීලී හොද නායකත්වයක් බිහි කිරීමයි.
ලංකාවේ සෑම දරුවෙකුටම ඉතා උසස් ගණයේ අධ්‍යාපනයක් ලබාදීමට අවශ්‍ය බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
යාපන හින් වැඩිදුර >>
















