කෝට්ටේ රජමහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිවූ දළදා මාලිගය විවෘත කිරීමේ සුභ මංගල්‍ය පැවති අතර එම අවස්ථාවට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහභාගී වූවා
ඓතිහාසික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රාජමහා විහාර භූමියේ අභිනවයෙන් ඉදිකරන ලද, සදාතුක ධාතු මන්දිරය මහා සංඝරත්නයයේත්, බැතිමතුන්ගේත් වන්දනාමානය පිණිස බුදු සසුන වෙත පූජා කිරීම අද අගෝස්තු මස 24 දින අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරියගේ සභාගිත්වයෙන් සිදුකෙරිණි.
ඓතිහාසික කෝට්ටේ රාජම වැඩිදුර >>
















