නව යොවුන් දැරියන් සහ කාන්තාවන් අතර දක්නට ලැබෙන රක්තහීනතා ගැටලුව විසඳීමට දුෂ්කර නමුත්, විසඳිය නොහැක්කක් නොවේ. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
දකුණු ආසියාවේ තරුණ කාන්තාවන් සහ ළමුන්ගේ රක්තහීනතාවය අවම කිරීම සඳහා වන ජාත්‍යන්තර සමුළුවක් "පෝෂණීය දකුණු ආසියාව" යන මැයෙන් ජූලි 9 දින සිට 11 දින දක්වා කොළඹ සිනමන් ලේක්සයිඩ් හි පැවැත්වෙන අතර, ජූලි 9 වැනිදා එහි සමාරම්භක දිනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහභ වැඩිදුර >>
















