ජාතික සංවර්ධනය සඳහා කාන්තාවන් සිදුකරන වැදගත් කාර්යභාරය හඳුනා ගනිමින් ආර්ථිකය තුළ කාන්තාවන්ගේ පූර්ණ සහභාගීත්වය සීමා කරනු ලබන බාධක බිඳ දැමීමට අපගේ රජය කැපවී සිටිනවා. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
“ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජීය සංවර්ධනය උදෙසා කාන්තාවන් ප්‍රධාන භූමිකාවක් ඉටු කරනවා. නමුත්, ඔවුන්ගේ අතිමහත් දායකත්වය හමුවේ වුව ද, ව්‍යුහාත්මක වශයෙන් පවතින බාධක නිසා ආර්ථිකය තුළ ඔවුන්ගේ පූර්ණ සහභාගීත්වය සීමා කරලා තිබෙනවා. ව්‍යාපාරික නායකයින්, ව්‍යවසායකයින් සහ අපනයනකරුවන් ලෙස කාන වැඩිදුර >>
















