ගමේ සංවර්ධනයට වෙන් වූ මුදල් ගමට ආවේ සුළු ප්‍රමාණයයි. ඒවා මඟදී එක් එක් පුද්ගලයන්ගේ සාක්කු වලට ගියා. ඒ නිසයි නිසි ලෙස ගම සංවර්ධනය සිදු නොවුණේ. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
අනාගත පරපුර වෙනුවෙන්, යුද්ධයේ වේදනාව සහ ප්‍රචණ්ඩත්වයේ අත්දැකීම් නොලබන රටක් ගොඩනැගීමට එක්වෙමු.
ගමේ සංවර්ධනයට වෙන් වූ මුදල් ගමට ලැබී ඇත්තේ සුළු ප්‍රමාණයක් බවත්, එම මුදල් මඟදී එක් එක් පුද්ගලයන්ගේ සාක්කු වලට වැටීම හේතුවෙන් ගමේ සංවර්ධනය නිසි අයුරින් සිදු නොවූ බවත් අග්‍රාමාත්‍ය ආ වැඩිදුර >>
















