ශ්‍රී ලංකා ප්‍රජාතනත්‍රවිදී සමාජවාදී ජනරජය
(+94) 112 575317 / 18      (+94) 112 575310      info@pmoffice.gov.lk      தமிழ் English
Prime Minister's Office
  • අප ගැන
    • ගරු. අග්‍රාමාත්‍යතුමිය
    • ලේකම්තුමා
    • පැතිකඩ හා කාර්යයන්
    • දැක්ම හා මෙහෙවර
    • ආයතනික ව්‍යුහය
    • සිරිමතිපාය
    • අරලියගහ මන්දිරය
    • නුවරඑළිය නිලනිවාසය
    • හරිත පරිසරය
    • ඩිජිටල් අග්‍රාමාත්‍ය කාර්යාලය
  • මාධ්‍ය
    • පුවත්
    • ඡායාරූප පෙළ
  • අංශ
    • පාලන
    • සංවර්ධන
    • ගිණුම්
    • මහජන සම්බන්ධතා
    • තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ
    • අභ්‍යන්තර විගණන
    • මාධ්‍ය හා සන්නිවේදන
    • සැපයුම් සේවා
    • නීති
  • බාගතකිරීම්
    • චක්‍රලේඛ
    • දැන්වීම්
    • ප්‍රතිපත්ති
    • වාර්තා
    • ක්‍රියාකාරී සැලැස්ම
    • HR සංවර්ධන සැලැස්ම
    • අයවැය ඇස්තමේන්තුව
    • මූලය ප්‍රගතිය
  • අපව අමතන්න
    • ඇමතුම් විස්තර
    • මහජන දුක්ගැනවිලි
  • අ.ක.ඒ
  • තොරතුරු දැනගැනීමේ අයිතිය
  • නිති අසන පැණ
× ගරු. අග්‍රාමාත්‍යතුමිය ලේකම්තුමා දැක්ම හා මෙහෙවර පුවත් ඡායාරූප පෙළ අංශ බාගතකිරීම් ඇමතුම් විස්තර මහජන දුක්ගැනවිලි තොරතුරු දැනගැනීමේ අයිතිය නිති අසන පැණ ආයතනික ව්‍යුහය සිරිමතිපාය අරලියගහ මන්දිරය
தமிழ் English
Banner Image Banner Image Banner Image Banner Image Banner Image
❮
❯
ශ්‍රී ලංකාවේ අගමැතිනිය සහ ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අගමැති හමුවෙයි - 2025-06-03
Gallery Image
එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය වන යුනෙස්කෝ සංවිධානයේ ශ්‍රි ලංකාව සදහා වු ජාතික කොමිෂන් සභාවේ නව නිලධාරී මණ්ඩලය පත් කෙරේ.
2025-07-29
Gallery Image
ධුරයෙන් ඉවත්ව යන මෙරට නෙදර්ලන්ත තානාපතිනිය සහ අගමැතිනිය අතර හමුවක්
2025-07-28
Gallery Image
අපේ සූපවේදීන් සූප කලාකරුවන් පමණක් නොවෙයි, ඔවුන් අපේ රටේ උරුමය ලොවට කියන තානාපතිවරුන්. ඔවුන් පිළිගන්වනු ලබන සෑම ආහාර නිමැවුමකම අපේම කුළු බඩුවල රස ගුණ වගේම අපටම ආවේනික ආගන්තුක සත්කාරය පිළිබඳ දායාදයන් ද අන්තර්ගත වෙලා තියෙනවා. -අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
2025-07-27
Gallery Image
සිංහල සාහිත්‍යයේ හා ගෘහනිර්මාණ ශිල්පයේ ස්වර්ණමය යුගය සනිටුහන් වන කෝට්ටේ අතීතයට පමණක් අයත් දෙයක් නොවේ. එය විචිත්‍රවත් තෙත්බිම්, විවිධ පක්ෂි ජීවිතය සහ ලෝකයේ ඉතාම සීමිත අගනගර කිහිපයකට හිමි විය හැකි දුර්ලභ පාරිසරික සමතුලිතතාවයක් ඇති නගරයක්. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
2025-07-27
Gallery Image
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියන්නෙ අලුත් පෙළපොතක් හඳුන්වාදීමක් නෙවෙයි සමස්ත පද්ධතියම වෙනස් කිරීමක්. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
2025-07-26
Gallery Image
භූතානය, කසකස්තානය, ජෝර්දානය, උස්බෙකිස්තානය සහ එරිත්‍රියාව යන රටවල තානාපතිවරුන් හා අග්‍රාමාත්‍යවරිය අතර රාජ්‍යතාන්ත්‍රික හමුවක්
2025-07-25
Gallery Image
ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීම මූලික කර ගනිමින් "ජාතික කර්මාන්ත සැලසුම් බුද්ධි මණ්ඩලයක්" ස්ථාපිත කිරීමට රජය ඉදිරියේදී කටයුතු කරනවා - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
2025-07-25
Gallery Image
තුර්කි අධ්‍යාපන අමාත්‍යවරයා අග්‍රාමාත්‍යවරිය හමුවෙයි.
2025-07-24
Gallery Image
විභාගය සමත් අසමත් බව මත අපි අධ්‍යාපනය මනින්න පුරුදු වෙලා තියෙනවා. ඒ ක්‍රමය වෙනස් කරන්න තමයි අපි මේ මොඩියුල ක්‍රමය හඳුන්වා දීලා තියෙන්නේ. ඒ ක්‍රමය තුළින් දරුවාට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීමයි අපේ අරමුණ. - අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
2025-07-23
Gallery Image
ඩිජිටල් තාක්ෂණය භාවිත කිරීමෙිදී දත්තවල සුරක්ෂිතභාවය, පෞද්ගලිකත්වය සහ සදාචාරාත්මක කරුණු සහතික කිරීමට නියාමන රාමුවක් අවශ්‍යයි. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
2025-07-22
Gallery Image
බුද්ධිමය දේපළ සඳහා වූ ගෝලීය සම්මානයෙන් පිදුම් ලැබූ ආචාර්ය නදීශා චන්ද්‍රසේන අගමැතිනිය හමුවෙයි.
2025-07-21
Gallery Image
යුධගනාව රාජ මහා විහාරයේ වාර්ෂික ඇසළ මහා පෙරහර අවසන් වෙයි
2025-07-19
  • ‹ Prev
  • 1
  • 2
  • 3
  • Next ›

අග්‍රාමාත්‍ය කාර්යාලය
58, ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා මාවත,
   කොළඹ 07
දුරකථන අංකය: (+94) 112 575317 / 18, (+94) 112 370737 / 38
ෆැක්ස්: (+94) 112 575310, (+94) 112 574713
විද්‍යුත් තැපෑල: info@pmoffice.gov.lk

  • පුවත්
  • ඡායාරූප පෙළ
  • ඇමතුම් විස්තර
  • තොරතුරු දැනගැනීමේ අයිතිය
  • චක්‍රලේඛ
  • දැන්වීම්
  • වාර්තා
  • මහජන දුක්ගැනවිලි

© අග්‍රාමාත්‍ය කාර්යාලය | 2025
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශය විසින් වැඩි දියුණු කරන ලදී