❮
❯
“ලංකා ඉතිහාසයේ ප්රථම වතාවට පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 9.3% දක්වා වැඩි වූ බව මම ආඩම්බරයෙන් කියන්න කැමතියි. මෙම ධනාත්මක වෙනස වඩාත් පුළුල් සහ සියල්ලන් ඇතුළත් වන පාලනයකට දායක වනවා වගේම කාන්තා හඬට සවන්දීමක්ද වෙනවා" - අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය - 2025-01-07