“ශ්‍රී ලංකාවේ අධ්‍යාපන හා ඇගයීම් පද්ධති විභාග කේන්ද්‍ර කරගත් ප්‍රවේශයකින් ඔබ්බට ගෙන ගොස්, සිසුන්ගේ කුසලතා, නිර්මාණශීලීත්වය, අත්දැකීම් මත පදනම් වූ ඉගෙනුම් ක්‍රියාවලියක් සහ පරිපූර්ණ සංවර්ධනය ප්‍රවර්ධනය වන අයුරින් නවීකරණය කළ යුතුයි.” - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
2026-08-12