❮
❯
ආණ්ඩුවේ ඉදිරි ගමන් මග කුමන පදනමක් මත සිට ඉදිරිපත් කරන්නේද, කවර ආකාරයේ සමාජයක් සහ රටක් නිර්මාණය කිරීමට වත්මන් ආණ්ඩුව බලාපොරොත්තු වන්නේද. එලෙස ගොඩනගන රට තුළ තිබිය යුතු වටිනාකම් මොනවද යන්න ඉතාමත්ම පැහැදිලිව මෙවර අයවැය තුළින් ඉදිරිපත් කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. - 2025-02-25