The Way To Happiness Foundation to help children to build ethics and moral values

2022-09-27 The Way To Happiness Foundation to help children to build ethics and moral values බලන්න
2022-09-27 අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නැරඹීමට ගිය අවස්ථාව. මෙහිදී අග්‍රාමාත්‍යවරයා ගේ ප්‍රධානත්වයෙන් පොතක් එළිදැක්වීම ද සිදුවිය. බලන්න
2022-09-27 මෙරට රෝහල් සඳහා අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් ඇමරිකාවේ (direct relief USA) ආයතනය, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත භාර දීම එම ආයතනයේ හදිසි ප්‍රතිචාර කළමනාකරු ක්‍රිස් ඇලිවෙ (Chris Alleway) මහතා ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් 2022/09/26 කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුවිය. බලන්න
2022-09-23 ශ්‍රී ලංකාවට තව දුරටත් සහය ලබා දීමටත් ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කිරීමටත් ඉන්දියාව අගමැතිවරයා හමුවේ සහතික වෙයි බලන්න
2022-09-22 ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi shenhong මහතා 2022/09/21 අරලිගහ ගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු විය. බලන්න
2022-09-20 ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ජපාන පාර්ලිමේන්තු මන්ත්‍රී මර්ට්සුසුටා ෂින්පෙය් මහතා (Martsusuta Shinpei)ශ්‍රී ලංකාවට උපකාර කිරීමට කරුණු සෙවීමේ මෙහෙයුමක බලන්න
2022-09-20 අනුරාධපුර දිස්ත්‍රික් පළාත් පාලන ආයතනයන්හි සභාපතිවරු හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් බලන්න
2022-09-19 මෙරට හා කාම්බෝජ භික්ෂූන් වහන්සේ පිරිසක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවී ආශිර්වාද කළහ. කාම්බෝජයේ සංඝරාජ, පූජ්‍ය ටෙප් වොං නායක හිමිපාණන්ගේ ආශිර්වාදය ප්‍රකාශ කළහ. බලන්න
2022-09-18 අනුරාධපුර පුද බිමට 2022.09.18 ඉරුදින පැමිණි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගැනීමෙන් අනතුරුව, ශ්‍රී මහා බෝධිය ඇතුළු අටමස්ථානයන් වන්දනාමාන කරමින් නායක ස්වාමීන් වහන්සේලා සමඟ කෙටි සාකච්ඡාවන්හි නිරතවිය. බලන්න
2022-09-17 ආර්ථික සහ ඉන්ධන අර්බුදයට මුහුණදීම සඳහා ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයන්ට සහාය වන ලෙස අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා සෞදි අරාබියේ නව තානාපතිවරයාගෙන් ඉල්ලා සිටියේය. බලන්න
2022-09-17 අනගාරික ධර්මපාලතුමාගේ 158 වන ජන්ම දින සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් 2022.09.17 වන දින කොළඹ මහා බෝධි විහාරයේදී පැවැත්විණි. බලන්න
2022-09-16 ශ්‍රී ලංකාවේ කෘෂි වන වගා පිලිවෙත් ශක්තිමත් කිරීම සඳහා වූ ICRAF ගිවිසුමට අගමැති ප්‍රශංසා කරයි. බලන්න
2022-09-16 Norwegian ambassador assures continuous assistance to Sri Lanka බලන්න
2022-09-15 මෙරට තරුණ ප්‍රජාවට ජපානයේ රැකියා අවස්ථා ලැබෙන උපාධි ප්‍රදානය කෙරෙන ලංකා නිපෝන් බිස්ටෙක් ආයතනයේ උපාධි වැඩසටහන් ඇරඹේ. බලන්න
2022-09-13 සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා යෝජනා කර ඇති ක්‍රියාමාර්ග පිළිබඳව අග්‍රාමාත්‍යවරයා අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහලේකම්වරයා දැනුවත් කරයි බලන්න
2022-09-12 ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියානු අධ්‍යක්ෂ ජනරාල් කෙනෙච් යොකොයාමා මහතා හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් 2022.09.12 දින කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්විණි. බලන්න
2022-09-11 ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති රකිබෙ ඩිබෙට් මහත්මිය හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් පසුගියදා කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලය දී සිදුවිය. බලන්න
2022-09-09 ඒකාබද්ධ ඇඟලුම් කම්හල් සංසදයේ නියෝජිත පිරිසක් හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් පසුගියදා කොළඹ, අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුවිය. බලන්න
2022-09-10 අග්‍රාමාත්‍ය කාර්යාලය පවත්වන මාසික ධර්ම දේශනය. බිනර පොහෝදින ධර්ම දේශකයාණන් වහන්සේ අනුරාධපුර ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරාධිපති, ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ උතුරු හා උතුරු මධ්‍යම දෙපළාතේ ප්‍රධාන සංඝනායක, ආචාර්ය, පූජ්‍ය නුගේතැන්නේ පඤ්ඤානන්ද නායක ස්වාමීන් වහන්සේ. බලන්න
2022-09-09 දෙවන එලිසබත් රැජිනගේ වියෝව පිළිබඳ ශෝකය පල කරමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේදී සංවේගය සටහන් කළ අවස්ථාව. බලන්න
2022-09-08 A rapid national program to strengthen the country’s economy through the village is launched - Prime Minister බලන්න
2022-09-07 ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි මැටරි මහතා සිය සේවා කාලය නිම කොට, සිය රට බලා යාමට පෙර, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවූ අවස්ථාව. බලන්න
2022-09-04 ඒකීය රාජ්‍ය හා මාතෘ භූමිය සුරකින අධිෂ්ඨාන පූජාව සහ සත්‍යක්‍රියාව අභිමානවත් 28 වන වසරටත් මහ සඟරුවන ප්‍රමුඛ ජාතික සංවිධානයන්හි ආශිර්වාදයෙන් මහජන එක්සත් පෙරමුණ ප්‍රධාන මහජන නියෝජිතයින් සහ පොදුජන සහභාගිත්වයෙන් 2022 සැප්තැම්බර් 04 ඉරිදා මහජන එක්සත් පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ මූලිකත්වයෙන් කතරගම ඓතිහාසික කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් අභියසදී පැවැත්විණි. බලන්න
2022-09-01 ශ්‍රී ලංකා රතු කුරුස සංගමයේ හා ඌබර් ශ්‍රී ලංකා සමාගමේ නියෝජිත පිරිසක් අග්‍රාමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මහතා 2022.09.01 දින පාර්ලිමේන්තු සංකීර්ණයේදී හමුවිය. බලන්න
2022-09-02 පැපිලියාන සුනේත්‍රාදේවි පුරාණ රජමහ විහාරයේ පැවති නානුමුර මංගල්‍යයක් සඳහා අග්‍රාමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මහතා සහභාගී වී, විහාරාධිපති පූජ්‍ය වැල්ලම්පිටියේ සුමනධම්ම නායක ස්වාමීන් වහන්සේ බැහැදුටු අවස්ථාව. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු සරත් වීරසේකර, ගරු යදාමිණි ගුණවර්ධන යන අය ද මෙම අවස්ථාවට එක්විය. බලන්න