"නිදහස මිල අධිකයි. ඒ සඳහා සිය දහස් ගණන් ජීවිත වලින් වන්දි ගෙව්වා."

2024-05-01 හිටපු අමාත්‍ය ගත්කතුවර ටී.බී ඉලංගරත්න සූරීන්ගේ පිළිරුවට පුෂ්පෝහාර දැක්වීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් අද (2024.05.01) කොළඹ, අරලියගහ මන්දිරය අබියසදී සිදු කෙරිණ. බලන්න
2024-04-30 ජාතික නාමල් උයනේ උන්නතියට උරදුන් මාධ්‍යවේදීන්, විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඇගයේ.... බලන්න
2024-04-30 ලක්ෂ සංඛ්‍යාත වැඩ කරන ජනතාව තම අයිතිවාසිකම් ගැන කතා කරන කොට, ගාමණී ජයසූරිය මැතිඳුන් අමතක කළ නොහැකියි... - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා බලන්න
2024-04-30 කොළඹ වෙසක් කලාපය පිළිබඳ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) අරලියගහ මන්ත්‍රයේදී පැවැත්විණ. බලන්න
2024-04-29 අද මුළු ආසියාවට ම රේඩියෝ සිලෝන් වැදගත් තැනක්... - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා බලන්න
2024-04-29 සංවර්ධන ලොතරැයි මණ්ඩලය රටේ මතු පරපුර වෙනුවෙන් සුවිසල් ආයෝජනයක් සිදුකරනවා... - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන බලන්න
2024-04-26 බස්නාහිර පළාත් මෙගා නගර සංවර්ධන සැලැස්ම පිළිබඳව සාකච්ඡා කිරීමේ රැස්වීමක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් 2024.04.26 දින අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. බලන්න
2024-04-25 ITC රත්නදීප විවෘත කිරීම සනිටුහන් කරමින් සමරු ඵලකය නිරාවරණය කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) සිදුකෙරුණු අවස්ථාවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා සහ ITC සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ සංජිව් පූරි සහභාගි වූහ. බලන්න
2024-04-25 පුනර්ජනනීය බලශක්තිය, වාහන නිෂ්පාදන, කෘෂි තාක්ෂණ, කඩදාසි හා මුද්‍රණ ආශ්‍රිත ක්ෂේත්‍ර පුළුල් කිරීමට චීනයේ සහාය.... බලන්න
2024-04-24 උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු මැති ඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා අතින් අද (2024.04.24) ජනතා අයිතියට පත් කෙරුණි. බලන්න
2024-04-23 අරලියගහ මන්දිරයේ සිට, ජාතික රූපවාහිනිය ඔස්සේ සෑම පසළොස්වක පොහෝ දිනකම, (පෙ.ව. 9.00 සිට 10.00 දක්වා) මැලිබන් සමාගමේ බැතිබර දායකත්වයෙන් සජීවී ව ගෙන එන, අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානය කරන ’ධර්ම දීපනී’ පෝදා ධර්ම දේශනා මාලාව. බලන්න
2024-04-24 උමා ඔය බහුකාර්‍යය සංවර්ධන ව්‍යාපෘතිය පොදුජන අයිතියට පැවරීමට ශ්‍රී ලංකාවට පැමිණි, ඉරාන ජනාධිපති ඉබ්‍රහීම් රයිසි මහතාව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අද (2024.04.24) මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොලේදී පිළිගත් අවස්ථාව. බලන්න
2024-04-22 ඉඩම් නිදහස් කිරීමේදී අයිතිය ගැන ගැටළුවක් නැහැ. - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා බලන්න
2024-04-22 අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් බෙදාදීමේ ජාතික වැඩසටහනෙ න් කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 24159කට සහන.... බලන්න
2024-04-21 අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මහරගම, මාදිවල හරහා ගමන් කරද්දී ප්‍රගතිපුරදී දරුවන්ගේ අවුරුදු උළෙලක් දැක ඔවුන් හා එක් වූ අවස්ථාව 2024.04.21. බලන්න
2024-04-21 රාජකාරීමය කටයුතුවලදී මුද්දර ගැසීමේ ක්‍රියාදාමය අහෝසි කළ යුතුයි... - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා. බලන්න
2024-04-20 රාජ්‍ය ගෞරව මැද ආචාර්ය ඒ.ටී. ආරියරත්නයන් දැයෙන් සමුගත් මොහොත. බලන්න
2024-03-26 චීන කථානායක අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ දීර්ඝ සාකච්ඡාවක.. බලන්න
2024-04-19 වෙඩි බෙහෙත් ගබඩා ගම් තුළ ඇති කිරීම අනුමත කළ නොහැකියි. - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා බලන්න
2024-04-18 මහරගම, පමුණුව ව්‍යාපාරික ප්‍රජාව නංවාලීම වෙනුවෙන් කඩිනම් පියවර ගන්නවා... - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා බලන්න
2024-04-18 මාධ්‍ය සහෘදයින්ගෙන් අරලියගහ මැදුරු පිරුනු සැඳෑව 2024.04.18 බලන්න
2024-04-18 අලුත් අවුරුද්දේ අද (2024.04.18) පෙරවරු 10.16 ට උදා වූ පැළ සිටුවීමේ සුභ නැකතට අරලියගහ මන්දිර පරිශ්‍රයේ නෙල්ලි පැළයක් සිටුවා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාද එක්විය. බලන්න
2024-04-17 අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ආචාර්ය ඒ.ටී.ආරියරත්න මහතාගේ දේහයට ගෞරව දැක්වීම. බලන්න
2024-04-16 ආචාර්ය ඒ.ටී. ආරියරත්න මහතාට රාජ්‍ය ගෞරව. බලන්න
2024-04-13 අලුත් අවුරුද්දේ සැබෑ අයිතිය අපගේ දූ දරුවන් සතුයි බලන්න