2024-11-25 |
ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්රචණ්ඩත්වය පිටුදැකීමේ දින 16ක වැඩසටහන් මාලාව අගමැති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි. |
බලන්න
|
2024-11-25 |
ජනතාවගේ පිළිකුලට සහ අප්‍රසාදයට පත් වූ පාර්ලිමේන්තුවේ උත්තරීතර බව යළි ඇති කරන්නට නම් ඔබ ජනතා නියෝජිතයන් ලෙස වැඩ කරන්න. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය |
බලන්න
|
2024-11-25 |
අධ්‍යාපනයේ උත්තරීතර අගය නම් ගුණ දහමින් යුතු හදවතක් ඇති පුද්ගලයෙකු තැනීමයි - කොන්පියුසස් තුමා අද දින අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින දූ පුතුන්ට සුබ පැතුම්...! |
බලන්න
|
2024-11-24 |
චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර සම්බන්ධතා දෙපාර්තමේන්තු නියෝජිත පිරිසක් අගමැතිනිය හමුවෙති. |
බලන්න
|
2024-11-24 |
වෘත්තීය අධ්‍යාපනය ආර්ථිකයට සෘජුවම දායක වන පැහැදිලි අනාගතයකට යා හැකි ගෞරවනීය තෝරාගැනීමක් විය යුතුයි. - අගමැති ආචාර්ය හරිනි අමරසූරිය. |
බලන්න
|
2024-11-22 |
අධ්‍යාපන හා උසස් අධාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා වැඩ අරඹයි. |
බලන්න
|
2024-11-22 |
රාජ්‍ය නිලධාරීන්ගේ සහයෝගය ජනතාව විශ්වාසය තබපු රජය කෙරෙහි ලබාදෙන්න - වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා වැඩ අරඹමින් කියයි. |
බලන්න
|
2024-11-21 |
පාර්ලිමේන්තුව, ජනතාව වෙනුවෙන් පෙනී සිටින විශ්වාසය තැබිය හැකි තැනක් බවට යළි පත්කළ හැකි බව විශ්වාසයි. |
බලන්න
|
2024-11-20 |
නව පුනරුද යුගයට උචිත පීඩාවකින් තොර විශ්වසනීය අධ්‍යාපනයක් වෙනුවෙන් කැප වෙනවා අධ්‍යාපන අමාත්‍ය ධුරයේ වැඩ අරඹමින් අගමැතිනිය පවසයි. |
බලන්න
|
2024-11-18 |
17 වන අගමැති ලෙස ආචාර්ය හරිනි අමරසූරිය අගමැති ධූරයේ වැඩ අරඹයි. |
බලන්න
|
2024-11-18 |
17 වන අග්‍රාමාත්‍යවරිය ලෙස ආචාර්ය හරිනි අමරසූරිය ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි. |
බලන්න
|
2024-11-08 |
අග්‍රාමාත්‍ය ලේකම් හා බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් අතර හමුවක් |
බලන්න
|
2024-11-08 |
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක්. |
බලන්න
|
2024-11-06 |
ක්‍රිකට් ක්‍රීඩාවේ අඛණ්ඩතාව ඉහළ නැංවීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යතුමිය හා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) නව ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක්. |
බලන්න
|
2024-11-06 |
අග්‍රාමාත්‍ය ලේකම් චීනයේ හෙනාන් පළාත් කමිටුවේ උප සභාපති හමුවෙයි. |
බලන්න
|
2024-11-06 |
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ අධිකරණ අමාත්‍යංශ ජ්‍යේෂ්ඨ නිළධාරීන් අතර හමුවක්. |
බලන්න
|
2024-11-06 |
අගමැතිට වෙන්කර තිබූ ගිලන්රථ සහ වෛද්‍ය ඒකකය යළි මහජන සේවයට. |
බලන්න
|
2024-11-02 |
අගමැති හරිනි සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ (IOM) දූත මණ්ඩල ප්‍රධානී හමුවෙයි. |
බලන්න
|
2024-11-02 |
UNICEF ශ්‍රී ලංකා නියෝජිතයින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය හමුවෙයි. |
බලන්න
|
2024-11-02 |
අගමැතිනිය සිංගප්පූරු පුවත්පත් සමාජයේ නියෝජිතයින් පිරිසක් හමුවෙයි |
බලන්න
|
2024-11-01 |
අගමැති අචාර්ය හරිනි අමරසූරිය සහ ජර්මානු තානාපති ෆීලික්ස් නියුමාන් අතර හමුවක්. |
බලන්න
|
2024-11-01 |
අගමැතිනිය හා අධ්‍යාපනඥ සේවා කථිකාචාර්ය වරුන් අතර හමුවක් |
බලන්න
|
2024-11-01 |
අගමැතිනිය, පාසල් ක්‍රීඩා පුහුණුකරුවන්ගේ සංගමයේ නියෝජිතයින් හමුවෙයි. |
බලන්න
|
2024-11-01 |
අගමැතිනිය ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා සීමිත තරග විභාග අපේක්ෂක එකමුතුවේ නියෝජිතයන් හමුවෙයි. |
බලන්න
|
2024-10-31 |
අගමැතිනිය රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් හමුවෙයි |
බලන්න
|