Acting British High Commissioner Lisa Whanstall and a delegation called on Prime Minister Dinesh Gunawardena at the Temple Trees today (Aug 23) to discuss commencement of the 2nd phase of UK fellowship programme

2024-05-23 වෙසක් පොහෝ දින කැලණිය රජමහා විහාරය වැඳපුදාගත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කැලණිය රජමහා විහාරාධිපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය කොල්ලූපිටියේ මහින්ද සංඝරක්ඛිත නායක හිමියන් බැහැදුටු අවස්ථාව. බලන්න
2024-05-23 අරලියගහ මන්දිරයේ සිට, ජාතික රූපවාහිනිය ඔස්සේ සෑම පසළොස්වක පොහෝ දිනකම, (පෙ.ව. 9.00 සිට 10.00 දක්වා) මැලිබන් සමාගමේ බැතිබර දායකත්වයෙන් සජීවී ව ගෙන එන, අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානය කරන ’ධර්ම දීපනී’ පෝදා ධර්ම දේශනා මාලාව. බලන්න
2024-05-22 වෙසක් අසිරිය නැංවීමට දිවයින පුරා ත්‍රීරෝද රථ එක් වෙයි... බලන්න
2024-05-23 Vesak Message බලන්න
2024-05-18 මොරොන්තුඩුව නිවේසාරාම පුරාණ විහාරස්ථානයේ අභිනව චෛත්‍යය රාජයාණන් වහන්සේ විවෘත වේ. බලන්න
2024-05-21 රාජ්‍ය වෙසක් උත්සවය අගමැති ප්‍රධානත්වයෙන් ආරම්භ වේ. බලන්න
2024-05-20 කවුරු ආණ්ඩු ගත්තත්, කවුරු ආණ්ඩු කරත් ඉතාම අමාරු කාලපරිච්ඡේදයකට අපි මුහුණ දෙමින් සිටිනවා. - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා බලන්න
2024-05-20 සම්බුදු තෙමඟුල නිමිතිකොට දිවයින පුරා වන වෙසක් මංගල්‍යයන්හි සමාරම්භයන්ට එක්වීම, ශ්‍රී දළදා මාළිගාවෙන් සනිටුහන් කරනු වස් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා 2024 මැයි 20 දින ඓතිහාසික, මහනුවර සෙංකඩගලපුරවර දළදා වහන්සේ වැඳ පුදා ගත්තේය. බලන්න
2024-05-20 ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මහතාගේ අභාවය නිමිතිකොට 2024 මැයි 21 ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ. බලන්න
2024-05-20 ඉරාන ජනාධිපතිගේ හදිසි අභාවය සම්බන්ධයෙන් අගමැති සොව පළ කරයි බලන්න
2024-05-19 ජාතික රණවිරු දින සැමරුම් උත්සවය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්.. බලන්න
2024-05-18 අත්තනගල්ල රජමහා විහාරාධිපති, පූජ්‍ය ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද හිමිපාණන් වහන්සේ වෙත බුරුම රාජ්‍යයෙන් පිරිනැමූ අග්ග මහා පණ්ඩිත ගෞරව නාමය සහිත අක්ත පත්‍ර ප්‍රදානය කිරීම අද (2024.05.18) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ශාලාවේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි. බලන්න
2024-05-19 බෞද්ධ මහා සම්මේලනයේ වෙසක් වැඩසටහන් නිල වශයෙන් එළි දැක්වේ. බලන්න
2024-05-18 ආර්ට් ඔෆ් ලිවින්ග් පදනමේ නිර්මාතෘ ගුරුදේව් ශ්‍රී ශ්‍රී රවිශංකර් අද (2024.05.18) අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවී විශේෂ සාකච්ඡාවක් පැවැත්වී ය. බලන්න
2024-05-17 ඉදිරි මාස දෙක තුළ විදුලි බිල අඩු කළ හැකි වේවි... -අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා බලන්න
2024-05-17 ඉපැරැණි තායිලන්ත - ශ්‍රී ලංකා බෞද්ධ සබඳතා නව ඉහළ තලයකට පැමිණ තිබෙනවා... - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා බලන්න
2024-05-16 ’45 Under 45’ තරුණ විධායක නිලධාරීන්ට සහ ව්‍යවසායකයින්ට විශිෂ්ටතා සම්මාන... බලන්න
2024-05-16 මියන්මාරය සමඟ ආර්ථික හා බෞද්ධ සබඳතා තවත් වර්ධනය කරන ලෙස අගමාත්‍යවරයා ඉල්ලා සිටී... බලන්න
2024-05-14 ගාල්ල, කුරුණෑගල තාක්ෂණ උද්‍යාන ගොඩනැගිලි ප්‍රයෝජනවත් වැඩපිළිවෙළකට යොදා ගන්න. - ජාතික මෙහෙයුම් මැදිරිය ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයට උපදෙස් දෙයි බලන්න
2024-05-14 ධර්ම ශක්ති පූජා සහෝදරත්වයේ වෙසක් මංගල්‍යය මෙවර මඩකලපුවේදී.. බලන්න
2024-05-13 බ්‍රිතාන්‍ය ව්‍යවහාරික අධ්‍යයන විද්‍යාලයේ (BCAS කැම්පස්) උපාධි ප්‍රදානෝත්සවය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(2024.05.13) බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණී. බලන්න
2024-05-12 එළඹෙන වසරේ ආර්ථික වර්ධන වේගය 3%ක් වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත් ඊට සමගාමීව රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගන්නා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසිය. බලන්න
2024-05-09 බේරුවල කසළ ප්‍රශ්නය විසඳීමට, අගමැතිවරයා මැදිහත් වෙයි.... බලන්න
2024-05-10 Verite Research presents Blueprint for ’Blueprint for a Rational Government’ to PM බලන්න
2024-05-08 ලංකාවේ සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් ප්‍රදීප් යසරත්න යන අයගේ සහභාගිත්වයෙන් 2024.05.08 දින අරලියගහ මන්දිරයේදී පැවැත්විණ. බලන්න