❮
❯
දේශීය වෛද්‍ය විද්‍යාව ලෝකයට රැගෙන යාම හේතුවෙන් සිද්ධාලේප සමාගමේ අධිපති දිවංගත වික්ටර් හෙට්ටිගොඩ මහතා වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද 2024.09.13 දින කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්විණි. - 2024-09-13