❮
❯
මෙරට රෝහල් සඳහා අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් ඇමරිකාවේ (direct relief USA) ආයතනය, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත භාර දීම එම ආයතනයේ හදිසි ප්‍රතිචාර කළමනාකරු ක්‍රිස් ඇලිවෙ (Chris Alleway) මහතා ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් 2022/09/26 කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුවිය. - 2022-09-27