❮
❯
ශ්‍රී ලංකා අමරපුර ශ්වේජින් නිකායේ මහා නායක අග්ගමහා පණ්ඩිත විනයාචාර්ය, මහා කම්මට්ඨානාචාර්ය, පූජ්‍ය ඉඟුරුවත්තේ පියනන්ද ස්වාමීන් වහන්සේට මියන්මාර් රජය විසින් ලබාදුන් අග්ගමහා පණ්ඩිත ගෞරවනාමය පිරිනැමීමේ උත්සවය, අග්‍රාමාත්‍යය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කඳුබොඩ සියනෑ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේදී 2023.12.02 දින පැවැත්විණි. - 2023-12-02