හඟුරන්කෙත, මාදන්වල රජමහා විහාරයේ ඉදිකළ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීම සහ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කිරීම අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්...

2024-02-21 රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය, රාජ්‍ය භාෂා කොමිසම, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව සහ රුහුණු විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යන අංශය එක්ව සංවිධානය කල අන්තර්ජාතික මව් භාෂා දින උත්සවය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) කොළඹ, පදනම් ආයතනයේදී පැවැත්විණි. බලන්න
2024-02-21 වියට්නාමය ශ්‍රී ලංකාව සමඟ ඩිජිටල් කෘෂිකර්ම විශේෂඥතාව බෙදා ගැනීමේ ප්‍රයත්නයක් බලන්න
2024-02-20 ඉරානය සහ ශ්‍රී ලංකාව අතර සංවර්ධන සහයෝගීතාව, වෙළඳාම සහ ආයෝජන පුළුල් කිරීමට පියවර... බලන්න
2024-02-19 ග්‍රාමීය කෘෂිකර්මාන්තයට නව තාක්‍ෂණය හඳුන්වා දීම සඳහා සහාය වන්න.. - අග්‍රාමාත්‍යවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලයි. බලන්න
2024-02-19 රාජ්‍ය සේවයේ අසාධාරණ තීරණ ගැනීමෙන් වැළකීමට විශේෂයෙන් කටයුතු කරන්න... - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා බලන්න
2024-02-18 මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු විහාර පාර්ශවයේ බස්නාහිර පළාත සහිත නවතොටමුණේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක පදවියට පත් නාරාහෙන්පිට දාබරේ මාවත ශ්‍රී ගෞතම විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍යපාද ගරු ඕමල්පේ සුමනරතන ස්වාමීන් වහන්සේට අක්තපත්‍ර පිරිණැමීමේ උත්සවය අද (18) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන සිදු කෙරිණි. බලන්න
2024-02-17 මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සංවිධානය කළ රාජ්‍ය සේවා පිළිබඳ විශේෂ එක් දින ජංගම සේවා වැඩසටහන අද (17) රුක්මල්ගමදී පැවැත්විණ. බලන්න
2024-02-17 ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ඩිප්ලෝමා සහතිකපත් ප්‍රදානෝත්සවය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (2024.02.17) මාකුඹුරේ පිහිටි එම ආයතනයේදී පැවැත්විණි. බලන්න
2024-02-16 වෘත්තිය සමිති නියෝජිත සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ගේ ප්‍රධානත්වයෙන් අද (2024.02.16) දින අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. බලන්න
2024-02-16 කොළඹ, තිඹිරිගස්යාය අතුලදස්සන බෞද්ධ මධ්‍යස්ථානයේ දස පාරමිතා පෙරහර මංගල්‍යය රාජ්‍ය අනුග්‍රහය ලත් පෙරහරක් බවට ගැසට් කෙරේ. බලන්න
2024-02-16 සහයෝගීතාවය සහ ආයෝජන පිළිබඳව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ස්විට්සර්ලන්ත තානාපතිවරිය අතර ද්විපාර්ශ්වික සාකච්ඡා.... බලන්න
2024-02-15 ඇස් දෙකට පේන සුළු සුළු දේ කරන්න විමධ්‍යගත අරමුදල් දෙනකන් ඉන්න එපා - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා බලන්න
2024-02-14 ශ්‍රී ලංකාව ආර්ථික වර්ධනයේ ආකර්ෂණීය මධ්‍යස්ථානයක්... - ජයිකා (JICA) සභාපති බලන්න
2024-02-13 ඩී. බී. ජයතිලක කියන්නේ ගවේෂණය කළ යුතු චරිතයක්... - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා බලන්න
2024-02-12 PM discusses the need for amending marriages ordinance to ensure rights of Muslim women බලන්න
2024-02-12 කොල්ලූපිටිය වාලුකාරාම විහාර මන්දිරයේ ප්‍රතිෂ්ඨාපනය කරන ලද සියම් උපාලි මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ, වැලිවිට ශ්‍රී සරණංකර සඟරාජ හිමිපාණන් වහන්සේ, සහ කීර්ති ශ්‍රී රාජසිංහ නරේන්ද්‍රයන්ගේ ලෝහමය ප්‍රතිමාවන් සඟ සතු කොට පූජා කිරීම අද ( 12) සිදුවිය. බලන්න
2024-02-11 පාදුක්ක, වටරැක ශ්‍රී පුණ්‍යාලෝක මහා විහාරස්ථානයේ අභිනව දාන ශාලාව සහ සංඝාවාසය සහිත දෙමහල් ගොඩනැගිල්ල 2024.02.11 දින සඟ සතු කිරීම. බලන්න
2024-02-10 සීතාවක සංචාරක කර්මාන්තයේ තවත් ප්‍රවර්ධනයක්. බලන්න
2024-02-09 අගමැති, ජාතික චෙස් ශූරයාගේ ජාත්‍යන්තර ජය අගයයි.... බලන්න
2024-02-09 ප්‍රතිසංස්කරණය කළ බස් රථ දෙසීයක් යළිත් ධාවනයට බලන්න
2024-02-07 අධ්‍යාපනයේ විශිෂ්ටත්වය තුළින් අපගේ සමාජයේ සහ අනාගත පරම්පරාවේ අභිවෘද්ධිය සාක්ෂාත් කර ගැනීම සඳහා කැපවෙමු... -අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා බලන්න
2024-02-05 රටේ අනාගත දියුණුවට පා තබන ඔබ සැමට උරුමය ඉඩම් ඔප්පුව ශක්තිමත් අවියක් - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා. බලන්න
2024-02-04 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු මැති ඇමතිවරුන් ඇතුළු විවිධ ආරාධිත සහභාගිත්වයෙන් කොළඹ, ගාලු මුවදොර පැවති හැත්තෑ හයවන ජාතක නිදහස් සැමරුම් උළෙලට විශේෂ ආරාධිතයා ලෙස තායිලන්ත අග්‍රාමාත්‍ය ශ්‍රෙත්ථා තව්සීන් මහතා සහභාගි විය. බලන්න
2024-02-04 හැත්තෑහය වැනි ජාතික නිදහස් සැමරුමේ බෞද්ධ ආගමික වතාවත් කොල්ලුපිටිය ශ්‍රී ධර්මකීර්ත්‍යාරාමයේ දී අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහභාගිත්වයෙන් සිදුවිය. බලන්න
2024-02-04 නිදහස් දින පණිවිඩය බලන්න