❮
        ❯
        
          හිටපු අමාත්‍ය ගත්කතුවර ටී.බී ඉලංගරත්න සූරීන්ගේ පිළිරුවට පුෂ්පෝහාර දැක්වීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන්  අද  (2024.05.01) කොළඹ, අරලියගහ මන්දිරය අබියසදී සිදු කෙරිණ. - 2024-05-01