අත්තනගල්ල රජමහා විහාරාධිපති, පූජ්‍ය ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද හිමිපාණන් වහන්සේ වෙත බුරුම රාජ්‍යයෙන් පිරිනැමූ අග්ග මහා පණ්ඩිත ගෞරව නාමය සහිත අක්ත පත්‍ර ප්‍රදානය කිරීම අද (2024.05.18) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ශාලාවේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

2024-07-02 කිරුළපන පුෂ්පාරාම විහාරස්ථාන පෙරහැර මංගල්‍යය අරඹමින් මංගල හස්තිරාජයා මත සධාතුක කරඬුව තැන්පත් කිරීම 2024.06.30 දින අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතින් සිදුවිය. බලන්න
2024-07-01 UNDP Resident Representative Azusa Kubota presents the findings of STRIDE to the Prime Minister බලන්න
2024-06-30 ආර්ථිකය ඉදිරියට යන අඩිතාලම අපි යොදලා තියෙනවා. -අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා බලන්න
2024-07-01 ශෝක පණිවුඩය බලන්න
2024-07-01 බාලදක්ෂ සේවා හා සම්බන්ධතා මාසය අද ඇරඹිණි... - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා බලන්න
2024-06-29 නිදහස් අධ්‍යාපන පනත සම්මත කළේ ඉතා අමාරුවෙන්. බලන්න
2024-06-29 පළාත් පාලන ආයතනවල ස්ථිර කල 8453 ට පත්වීම් දීම ඇරඹේ... - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා. බලන්න
2024-06-29 ව්‍යාපාරිකයින්ට අපනයනය මගින් විදේශ විනිමය ඉපයීමේ නව දොරටු විවිර කළ හැකියි.. - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා බලන්න
2024-06-28 අද අප කළ යුතුව තිබෙන්නේ ජාත්‍යන්තරය තුළ අපේ රටට ලැබී ඇති පිළිගැනීම තවදුරටත් වර්ධනය කර, ඉදිරියට ගෙන යාම සඳහා සහාය දැක්වීමයි... - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා බලන්න
2024-06-25 Sri Lanka granted women the right to vote at the same time as men and the first to produce a female Prime Minister, a pioneer in offering women leadership opportunities… - Prime Minister Dinesh Gunawardena බලන්න
2024-06-27 රජයේ සංවර්ධන වැඩසටහන් කඩිනම් කිරීමේ ප්‍රධාන වගකීම දිසාපතිවරුන් සතුයි.. -අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා. බලන්න
2024-06-23 සමාන සම්පත් හිමි වන පරිදි අධ්‍යාපනය ක්‍රමයේ වැය ශීර්ෂයන් සකස් විය යුතුයි... - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා බලන්න
2024-06-25 නව දිසාපතිවරු 4 දෙනකු පත් කෙරේ.. බලන්න
2024-06-21 අරලියගහ මන්දිරයේ සිට, ජාතික රූපවාහිනිය ඔස්සේ සෑම පසළොස්වක පොහෝ දිනකම, (පෙ.ව. 9.00 සිට 10.00 දක්වා) මැලිබන් සමාගමේ බැතිබර දායකත්වයෙන් සජීවී ව ගෙන එන, අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානය කරන ’ධර්ම දීපනී’ පෝදා ධර්ම දේශනා මාලාව. බලන්න
2024-06-21 ’ධර්ම ‍රශ්මි’ පොසොන් කලාපය, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ආරාධනයෙන්, පොසොන් පොහෝ දින (2024.06.21) හෝමාගමදී විවෘත කල අවස්ථාව. බලන්න
2024-06-21 පොසොන් පණිවුඩය බලන්න
2024-06-20 කර්මාන්තයක් අනුමත කරන්න ආයතන 270 කට යන්න වෙනවා. මේක අඩු කරන්න ඕනේ... - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා බලන්න
2024-06-20 ඉන්දීය විදේශ අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා හමුව. බලන්න
2024-06-18 බොහෝ ක්ෂේත්‍රයන් හී ජනතාවගේ ජීවනෝපාය කටයුතු සැලසුම් කර ගැනීමට ශ්‍රී ලංකා සාගර පුරෝකථන වෙබ් අඩවිය ඉමහත් ප්‍රයෝජනවත් ... – අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා බලන්න
2024-06-17 මේ මැතිවරණ වර්ෂයේ අපේ රට ඉදිරියට ගමන් කරවීමට පුළුවන් ශක්තිමත්ම බලවේගය ගොඩනවා. -මහජන එක්සත් පෙරමුණේ නායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා බලන්න
2024-06-17 අග්‍රාමාත්‍යවරයාගේ හජ්ජි උත්සව (ඊදුල් අල්හා) පණිවුඩය බලන්න
2024-06-17 කොළඹ ගංවතුර වැළැක්වීමේ අනාගත අභියෝගය අවම කර ගැනීම සඳහා තෙත්බිම් සම්පතක් සේ සලකා ආරක්ෂා කරගත යුතුයි... - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා බලන්න
2024-06-15 ’මල්වතු ඔය ව්‍යාපෘතිය’ නිරීක්ෂණය කළ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, තන්තිරිමලේ රාජමහා විහාරයේ සිට සැලසුම් පරීක්ෂා කල අවස්ථාව. බලන්න
2024-06-15 බොහෝ රටවල ආර්ථිකය අඩපණවී රාජ්‍ය සේවකයන් ගෙදර යවද්දී අපේ රටේ එහෙම වෙන්න දුන්නේ නෑ. - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා... බලන්න
2024-06-15 පළාත් පාලන ආයතනවල සියලු අස්ථිර සේවකයින් ඉකුත් සිකුරාදා සිට ස්ථිර සේවකයින්... - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා බලන්න