❮
❯
ශ්‍රී ලංකාවේ පළමු තැපැල්පතේ 150 වන සංවත්සරය නිමිත්තෙන් නිකුත් කළ විශේෂ සමරු තැපැල්පත ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ගරු බන්දුල ගුණවර්ධන මහතා විසින් 2022.09.01 දින පාර්ලිමේන්තු සංකීර්ණයේදී ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත පිළිගන්වන ලදි. - 2022-09-01