ලංකාවේ සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් ප්‍රදීප් යසරත්න යන අයගේ සහභාගිත්වයෙන් 2024.05.08 දින අරලියගහ මන්දිරයේදී පැවැත්විණ.

2024-09-28 අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මැතිතුමිය මහනුවර කටුකැලේ ජුම්මා මස්ජිඩ් දේවස්ථානය වැදපුදාගෙන ආශිර්වාද ලබාගැනීම. බලන්න
2024-09-28 මල්වතු මහ විහාර නායක හාමුදුරුවෝ තිබ්බොටුවාවෙ ශ්‍රී සුමංගල හාමුදුරුවෝ බැහැදැකීමට ගිය අවස්ථාව. බලන්න
2024-09-28 අස්ගිරි පාර්ශවයේ මහ නායක වෙඩරුවේ ඥානරතන ස්වාමීන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගැනීම. බලන්න
2024-09-28 ජාතික ජන බලවේග රජය සිදු කරන සියලු පත්වීම්වලට රජය වග කියනවා - අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය බලන්න
2024-09-28 දේශපාලනීයකරණය වී ඇති අධ්‍යාපන පද්ධතිය ඉන් මුදවා ගත යුතුයි. බලන්න
2024-09-27 ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදන වල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්න. බලන්න
2024-09-26 ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ගැටලුව දරුවන්ට අසාධාරණයක් නොවන ලෙස කඩිනමින් විසදන්න. බලන්න
2024-09-26 මාධ්‍ය නිවේදනය බලන්න
2024-09-25 ජනතා සම්පත් භුක්ති විදිමින් නොසිට ජනතාවාදී රාජ්‍ය සේවයක් වෙනුවෙන් එක්ව කටයුතු කරමු. බලන්න
2024-09-24 දකුණු ආසියාවේ සියලු ම රටවලින් දේශපාලන පවුල් පසුබිමක් නොමැතිව අගමැති ධූරයට පත් වූ ප්‍රථම කාන්තාව ලෙසනව අගමැතිනිය අග්‍රාමාත්‍ය ධුරයේ වැඩ අරඹයි. බලන්න
2024-09-28 අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මැතිතුමිය මහනුවර කටුකැලේ පිල්ලෛයාර් කෝවිල වැඳ පුදාගෙන ආශිර්වාද ලබාගැනීම. බලන්න