❮
        ❯
        
          පානදුර ගොරකාන කඳුරුව ශ්‍රී දීපාරාම විහාරාධිපති, රත්මලාන පරම ධම්මචේතිය මහ පිරිවෙන් පරිවෙනාධිපති , ශාස්ත්‍රපති ආනන්ද ධර්ම කීර්ති, පූජ්‍ය  ලේල්වල තපස්සී හිමියන්  මහා විහාරවංශික, ශ්‍යාමෝපාලි   මහා නිකායේ මල්වතු පාර්ශවයේ ගාලු -  බස්නාහිර  දෙදිසාවේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක පදවියට පත්වීම නිමිත්තෙන්  ශ්‍රී සන්නස්පත්‍ර ප්‍රධානෝත්සවය අග්‍රාමාත්‍ය  දිනේෂ්  ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්  අද (2024/03/10) බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති අවස්තාව. - 2024-03-10