කොළඹ සම්මාංකෝඩු ශ්‍රී කදිර්වේලායුදස්වාමි කෝවිලේ වාර්ෂික ආඩිවේල් උත්සවය නිමිත්තෙන් අද 07 වන දා අරලියගහ මන්දිරය අභියසින් වීදි සංචාරය කළ තේර් රථය වෙත පූජා වට්ටියක් පිළිගන්වා, පුද පූජා පැවැත්වීමේ අවස්ථාවට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය එක්වූවාය.
2025-08-07