රටට ආශිර්වාදය පතා හැත්තෑපස් වන නිදහස් සමරුව වෙනුවෙන් දළදා වහන්සේ ප්‍රදර්ශනය කිරීමක් සිදු කරන ලෙස රජය වෙනුවෙන් ජනාධිපති වරයා කළ ඉල්ලීම මහාවිහාරවංශික ස්‍යාමෝපාලි මහානිකායේ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානාහිමියන් සහ මහාවිහාරවංශික ස්‍යාමෝපාලි මහනිකායේ අස්ගිරි මහ විහාර පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ඤාණාරතන මහානාහිමියන් බැහැ දැක උන්වහන්සේලාට සහ දියවඩන නිලමේ ප්‍රදීප නිලංග දෑල බණ්ඩාර මහතාට භාරදීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් 2022.12.17 දින සිදු කළ අවස්ථාව.

2023-05-08 “යුරෝපයේ හා ජපානයේ මාළු ඉල්ලුම සපුරාලමින් මෙරට ධීවර කර්මාන්තය අපනයන කේන්ද්‍රස්ථානයක් බවට පත් කරනවා... ” - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා බලන්න
2023-05-05 මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් සංවිධානය කොට ඇති ගංගාරාම බුද්ධ රශ්මි වෙසක් කලාපය බලන්න
2023-05-05 බෞද්ධාලෝක මාවත වෙසක් කලාපයේ සර්වඥ ධාතු ප්‍රදර්ශනය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ. බලන්න
2023-05-05 අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මහාබෝධි විහාරස්ථානයේ දී සැරියුත් මුගලන් මහ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය ආරම්භ කෙරිණි. බලන්න
2023-05-05 අරලියගහ මැදුර සංවිධානය කරන ’ධර්මදීපනී’ පෝදා වැඩසටහන අරඹමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කැළණි රජමහා විහාරය වැඳ පුදා බලන්න
2023-05-04 රාජ්‍ය වෙසක් උත්සවය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඇරැඹේ.. බලන්න
2023-05-03 Sri Lanka to get trade and economic support from SCO’s Mult-functional Platform බලන්න
2023-05-03 Prime Minister pays respects to erudite monks honoured by Myanmar බලන්න
2023-05-03 කොළඹ නගරයේ සහ දිවයින පුරා වෙසක් අසිරිය නැංවීමට ත්‍රීරෝද රථ එක් වෙයි. බලන්න
2023-05-03 ජාතික ආරක්ෂක විද්‍යාලයට සහ ත්‍රිකුණාමල ගුවන් හමුදා කඳවුරට ඉන්දීය ගුවන් හමුදාවේ සහාය... බලන්න
2023-05-02 වසර 136 කට පෙර ලංකාවේ පළමු බෞද්ධ ධජය එසවූ කොටහේන, දීපදුත්තමාරාම පුරාණ විහාරස්ථානයේදී බෞද්ධ ධජය ඔසවමින් අග්‍රාමාත්‍යවරයා වෙසක් සතිය නිල වශයෙන් අරඹයි... බලන්න
2023-04-28 වෙළඳාම සංචාරක සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම සඳහා අරාබි ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලයක් පිහිටුවීමට ඊජිත්තුව ,අරාබි තානාපති වරුන්ගේ සංසදය සමග එක්ව කටයුතු කරන බව මෙරට ඊජිප්තු අරාබි ජනරජයේ තානාපති මැජට් මොස්ලේ මහතා පවසයි. බලන්න
2023-04-28 ’ප්‍රොජෙක්ට් රන්’ සම්මානලාභී පාසල් සඳහා සම්මාන පිරිනැමේ බලන්න
2023-04-24 අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙළෙඳ හා ආයෝජනවල වර්ධනයන් පිළිබඳව ඉතාලිය සමඟ සාකච්ඡා කරයි.... බලන්න
2023-04-24 ශ්‍රී ලංකාවේ ගෘහස්ථ කෘෂිකර්මාන්තය සහ බලශක්ති ආරක්ෂණය ඉහළනැංවීමට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහ ජපාන සහාය... බලන්න
2023-04-23 Meditation will transcend human minds to strengthen peace, compassion and harmony – Prime Minister බලන්න
2023-04-20 රජයෙන් වැටුප ගන්න සමහර නිලධාරීන් දුප්පතුන්ට ආධාර දෙන සුබසාධක සමීක්ෂණ කටයුතු මග ඇරියා. - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා. බලන්න
2023-04-18 මුස්ලිම් ප්‍රජාව, රටේ ව්‍යාපාර හා විවිධ ක්ෂේත්‍රයන්ට දෙන දායකත්වය වැදගත්. - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා. බලන්න
2023-04-18 දුෂ්කර කාලය ආපස්සට තල්ලු කළේ ඔබ අපගේ කැපවීම සහ රජයේ ස්ථාවර ප්‍රතිපත්තියයි.... -අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා. බලන්න
2023-04-16 "අලුත් අවුරුද්දේ ස්වභාවධර්මය සමග එක්ව ඉටු කරන හිසතෙල් ගෑමේ චාරිත්‍රය අපගේ අනාදිමත් උරුමයක්" - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා බලන්න
2023-04-16 “මෙතෙක් පැවති දුක් කම්කටොලුවලින් හිස ඔසවන්න අදිටන් කරගනිමු” - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා බලන්න
2023-04-12 Malay Association thanks Prime Minister for renaming Slave Island as Kompanna Veediya බලන්න
2023-04-11 කොට්ඨාස සීමා නිර්ණය කිරීමේ ජාතික කමිටු වාර්තාවේ මූලික කෙටුම්පත අගමැතිට බලන්න
2023-04-10 වෙසක් උත්සවය චක්‍රලේඛවලට සීමා කරන්න එපා - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා බලන්න
2023-04-09 අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇදහිලිවන්තයින්ගේ මෙට්‍රොපොලිටන් අග්‍ර පීතෘවරයාණන් වන අති උතුම් මෝරන් මොර් ඇතනේසියස් පළමු යොහාන් පියතුමා වෙත පාස්කු සුබ පැතුම් පිරිනැමීය. බලන්න