❮
❯
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා චීනයේ විශාලතම ඉදිකිරීම් සමාගම වන චයිනා කොමියුනිකේෂන් කොන්ස්ට්‍රක්ෂන් සමාගම (CCCC), චයිනා හාබර් ඉංජිනියරින් සමාගම, විශාලතම තොරතුරු තාක්ෂණ සමාගම වන හුවාවේ යන සමාගම් සමඟ බීජිං නුවරදී සාකච්ඡා පැවැත්වී ය. - 2024-03-26