❮
❯
ආණ්ඩුක්‍රම ව්‍යවස්තථාවේ නවවෙනි වගන්තියට කිසිදු හානියක් හෝ අත තැබීමක් කරන්නට ඉඩ තබන්නේ නැහැ. නව වෙනි වගන්තිය ආරක්ෂා කර තිබෙන්නේ මහ සඟරුවනේ දැවැන්ත ඉතිහාස ගමනක ප්‍රතිඵලයක් ලෙසයි. නොසෙල්වෙන මහා පර්වතයක් සේ සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාවට ආණ්ඩු ක්‍රමයක එවැනි තැන්පත් කළ ශක්තිය අප ආරක්ෂා කර ගත යුතුයි. -අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා. - 2023-02-14