❮
❯
’සවිමත් අනාගතයට පෙරවදනක් - 2024’ දිවයිනේ සියලුම දිස්ත්‍රික් ලේකම්වරු හා ප්‍රාදේශීය ලේකම්වරු සමග විශේෂ සාකච්ඡාව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් අද (15) කොළඹ, ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණී. - 2024-03-15