❮
❯
පැපිලියාන සුනේත්‍රාදේවි පුරාණ රජමහ විහාරයේ පැවති නානුමුර මංගල්‍යයක් සඳහා අග්‍රාමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මහතා සහභාගී වී, විහාරාධිපති පූජ්‍ය වැල්ලම්පිටියේ සුමනධම්ම නායක ස්වාමීන් වහන්සේ බැහැදුටු අවස්ථාව. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු සරත් වීරසේකර, ගරු යදාමිණි ගුණවර්ධන යන අය ද මෙම අවස්ථාවට එක්විය. - 2022-09-02