❮
❯
ඒකීය රාජ්‍ය හා මාතෘ භූමිය සුරකින අධිෂ්ඨාන පූජාව සහ සත්‍යක්‍රියාව අභිමානවත් 28 වන වසරටත් මහ සඟරුවන ප්‍රමුඛ ජාතික සංවිධානයන්හි ආශිර්වාදයෙන් මහජන එක්සත් පෙරමුණ ප්‍රධාන මහජන නියෝජිතයින් සහ පොදුජන සහභාගිත්වයෙන් 2022 සැප්තැම්බර් 04 ඉරිදා මහජන එක්සත් පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ මූලිකත්වයෙන් කතරගම ඓතිහාසික කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් අභියසදී පැවැත්විණි. - 2022-09-04