තොරතුරු නිලධාරී
ඩී මාශංක එච් ලියනගේ මහතා
ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (පාලන-II)
අංක: 58,
සර් අර්නස්ට් ද සිල්වා මාවත,
කොළඹ 07.
Tel: 011-2370955
Fax: 011-2575312
Email: mashanka@pmoffice.gov.lk
ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (පාලන-II)
අංක: 58,
සර් අර්නස්ට් ද සිල්වා මාවත,
කොළඹ 07.
Tel: 011-2370955
Fax: 011-2575312
Email: mashanka@pmoffice.gov.lk
නම් කළ නිලධාරී
හර්ෂ විජේවර්ධන මහතා
අතිරේක ලේකම් (පාලන)
අංක: 58,
සර් අර්නස්ට් ද සිල්වා මාවත,
කොළඹ 07.
Tel: 011-4354754
Fax: 011-2454740
Email: harsha@pmoffice.gov.lk
අතිරේක ලේකම් (පාලන)
අංක: 58,
සර් අර්නස්ට් ද සිල්වා මාවත,
කොළඹ 07.
Tel: 011-4354754
Fax: 011-2454740
Email: harsha@pmoffice.gov.lk
කොමිෂන් සභාව
සභාපති
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව
කාමර අංක 203-204
බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර
සම්මන්ත්‍රණ ශාලාව
කොළඹ 07.
Tel: 011-2691625 / 011-2678980
For More Info
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව
කාමර අංක 203-204
බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර
සම්මන්ත්‍රණ ශාලාව
කොළඹ 07.
Tel: 011-2691625 / 011-2678980
For More Info
RTI Related Documents
තොරතුරු ලබාගැනීම සඳහා අයකරන ගාස්තු
# | තොරතුරු සැපයීමේ ක්‍රමය | ගාස්තුව |
---|---|---|
1 | A4 ප්‍රමාණයේ ඡායා පිටපතක් | රුපියල් 2 |
2 | ලීගල් හා A3 ප්‍රමාණයේ ඡායා පිටපතක් | රුපියල් 4 |
3 | A3 ප්‍රමාණයට වඩා විශාල ප්‍රමාණයේ ඡායා පිටපතක් | සැබෑ වියදම |
4 | A4 ප්‍රමාණයේ පරිගණක මුද්‍රණයක් | රුපියල් 4 |
5 | ලීගල් හා A3 ප්‍රමාණයේ පරිගණක මුද්‍රණයක් | රුපියල් 4 |
6 | A3 ප්‍රමාණයට වඩා විශාල ප්‍රමාණයේ පරිගණක මුද්‍රණයක් | සැබෑ වියදම |
7 | ඉල්ලුම්කරුවකු විසින් සපයන ඉලෙක්ට්‍රොනික උපාංගයකට තොරතුරු සැපයීම - එක් අයිතමයක් සඳහා | රුපියල් 20 |
8 | ආයතනය විසින් සපයන ඉලෙක්ට්‍රොනික උපාංගයකට තොරතුරු සැපයීම | සැබෑ වියදම |
9 | නිදර්ශන සාම්පල් සැපයීම | සැබෑ වියදම |
10 | ලියවිල්ලක් හෝ විෂයයක් පරීක්ෂා කරන්නේ නම් හෝ අධ්‍යයනය කරන්නේ නම් හෝ ඉදිකිරීම් ක්ෂේත්‍රයක් පරීක්ෂාවට ලක්කරන්නේ නම් පැයකට රුපියල් 50 මුල්පැය නොමිලේ | පැයකට රුපියල් 50 මුල්පැය නොමිලේ |
11 | විද්‍යුත් තැපැල් මගින් තොරතුරු සැපයීම | නොමිලේ |
තොරතුරුවලට ප්‍රවේශ වීමේ පටිපාටිය
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ අග්‍රාමාත්‍ය කාර්යාලය වෙතින් තොරතුරු ඉල්ලීමේදී ඔබ විසින් කටයුතු කළ යුතු ආකාරය පහත පරිදි වේ.
පියවර 01අග්‍රාමාත්‍ය කාර්යාලයේ පහත නම් සඳහන් තොරතුරු නිලධාරී වෙත තොරතුරු ඉල්ලීමේ අයදුම්පත්‍රයක් ඉදිරිපත් කරන්න. තොරතුරු ඉල්ලීමේ අයදුම්පත්‍රය පහත වෙබ් සැබැඳිය මගින් භාගත කර ගත හැකිවේ. භාගතකිරීම්
-
අදාළ තොරතුරු ඉල්ලීම ලිඛිතව ඉදිරිපත් කරන්නේ නම්, අදාළ ආකෘතිය පහත ලිපිනයන් සහ ෆැක්ස් අංක වෙත ඉල්ලුම්පත්‍රය යොමු කළ හැකිය
ඩී මාශංක එච් ලියනගේ මහතා
ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (පාලන-II)
අංක: 58,
සර් අර්නස්ට් ද සිල්වා මාවත,
කොළඹ 07.
දුරකථන අංක: 011-2575312
ඊමේල්: mashanka@pmoffice.gov.lk -
දුරකථනය මගින් තොරතුරු ඉල්ලීම ඉදිරිපත් කිරීමේ පහත දුරකථන අංක මගින් අමතන්න
තොරතුරු නිලධාරී - දුරකථන අංක: 011 2370955 – 071 8718300
විෂය ලිපිකරු - දුරකථන අංක: - 011 2575317/18 – දිගුව- 168
ඔබගේ තොරතුරු ඉල්ලීම සඳහා වැඩ කරන දින 14ක් තුළ පිළිතුරු නොලද හොත් පහත නම් සඳහන් නම්කළ නිලධාරී වෙත අභියාචනා අයදුම්පත්‍රයක් ඉදිරිපත් කරන්න. තොරතුරු ඉල්ලීමේ අයදුම්පත්‍රය පහත වෙබ් සැබැඳිය මගින් භාගත කර ගත හැකිවේ. භාගතකිරීම්
-
අදාළ අභියාචනා අයදුම්පත්‍රය පහත ලිපිනයන් සහ ෆැක්ස් අංක වෙත යොමු කළ හැකිය.
හර්ෂ විජේවර්ධන මහතා
අතිරේක ලේකම් (පාලන)
අංක: 58,
සර් අර්නස්ට් ද සිල්වා මාවත,
කොළඹ 07.
දුරකථන අංක - 011 4354754 – දිගුව- 4106
ෆැක්ස් - 011-2454740
ඊමේල් - harsha@pmoffice.gov.lk
අභියාචනය සඳහා ලද තීරණය සම්බන්ධයෙන් ඔබ සෑහීමකට පත්නොවන්නේ නම් පිළිතුරු ලැබී මාස 02ක් ඇතුළත තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව වෙත අභියාචනා කළ හැකිය.