අභියෝග හරහා ව්‍යාපාරය මෙහෙයවීමේදී ව්‍යාපාරික හවුල්කරුවන් සහ එහි නියමුවන් වීමට ඔබේ කුසලතා ප්‍රයෝජනයට ගන්න... -අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා.
ඇමරිකානු වරලත් රාජ්‍ය ගණකාධිකාරී ආයතනය (AICPA) සහ කළමනාකරණ ගණකාධිකාරී වරලත් ආයතනය (CIMA) 2024 උපාධි ප්‍රදානෝත්සවය 2024.03.04 අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා -
පුද්ගලික අංශයේ සහ රාජ්‍ය අංශයේ සේවය සඳහා ඔබගේ සහයෝගය අවශ්‍යයි. අභියෝග හරහා ව්‍යාපාරය මෙහ වැඩිදුර >>