දකුණු කොරියාවේ දෙදින නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (2024.04.04) එරට ජාත්‍යන්තර සෞඛ්‍ය සේවා සඳහා කොරියානු පදනම සමඟ විශේෂ රැස්වීමකට සහභාගී වූ අවස්ථාව.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, කොරියාවේ ශ්‍රී ලංකා තානාපති සාවිත්‍රී පානබොක්කේ, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, ඇතුළු පිරිසක් සහභාගි වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය