රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහයට අගමැතිතුමිය අවසන් ගෞරව පුද කරයි

අපවත්වී වදාල ප්‍රවීණ ගීත රචක පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහයට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අගෝස්තු 20වන දින වැල්ලවත්ත ශ්‍රී සුදර්ශනාරාමයේදී අවසන් ගෞරවය පුද කළාය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය