අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානය කරන ’ධර්ම දීපනී’ පෝදා රූපවාහිනි සජීවී ධර්ම දේශනා මාලාව.

බිනර පොහෝදින දේශකයාණන් වහන්සේ පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති ආචාර්ය, දක්ෂිණ ලංකාවේ උප ප්‍රධාන සංඝනායක, මහාචාර්ය පූජ්‍ය ඉත්තදෙමලියේ ඉන්ද්‍රසාර නායක ස්වාමීන් වහන්සේ.