මහජන එක්සත් පෙරමුණේ තරුණ සම්මේලනයේ (MEP Youth) ආරාධනයෙන් ශ්‍රී ලංකාවට පැමිණි, වියට්නාම් කොමියුනිස්ට් පක්ෂ තරුණ සංවිධාන නියෝජිත පිරිස, ශ්‍රී දළදා මාලිගාව වැඳපුදා ගැනීමෙන් අනතුරුව, මහජන එක්සත් පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා 2024.04.06 දින මහනුවර දී හමුවූ අවස්ථාව.

මහජන එක්සත් පෙරමුණේ නියෝජ්‍ය ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, වියට්නාම තානාපති හෝ ති තන් ටෘක් (Ho Thi Thanh Truc), ම.එ.පෙ. තරුණ සංවිධානයේ සභාපති සමන්ත ගමගේ ඇතුළු ම.එ.පෙ තරුණ සංවිධාන නියෝජිතයින් මෙම අවස්ථාවට එක් විය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය