2021 සහ 2022 අධ්‍යයන වර්ෂයන්හි අ.පො.ස (උසස් පෙළ) විභාගයේ විශිෂ්ටතා දැක්වූ සිසු දරුවන් සඳහා ජනාධිපති ඇගයීම් සහතිකපත් සහ මුදල් ත්‍යාග පිරිනැමීම 2023.09.12 දින ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහභාගිත්වයෙන්.