ආර්.අයි ටී. අලස් මහතාගේ දහවන ගුණානුස්මරණය

අලස් මහතා විසින් සිය ජීවිත අතීතාවර්ජනය ගැන ලියූ ’මගේ මංපෙත’ කෘතිය සිංහල හා දමිළ පරිවර්තනය නවක ගුරු විදුහල්පතිවරුන්ට ප්‍රදානය කිරීම.