අරලියගහ මන්දිරයේ පැවැත්වෙන ’ධර්ම දීපනී’ රූපවාහිනී සජීවී ධර්ම දේශනා මාලාව

ඉල් පොහෝ දින ධර්ම දේශකයාණන් වහන්සේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සංඝ සභික, කොල්ලුපිටිය ශ්‍රී ධර්මකීර්තියාරාමය, බදුල්ල ශ්‍රී ඤාණෝදය බෞද්ධ මධ්‍යස්ථානය යන උභය විහාරාධිපති, ආචාර්ය පූජ්‍ය බණ්ඩාරවෙල විමලධම්ම නායක ස්වාමීන් වහන්සේ.