අරලියගහ මන්දිරයේ පැවැත්වෙන ’ධර්ම දීපනී’ රූපවාහිනි සජීවී ධර්ම දේශනා මාලාව

වප් පොහෝ දින ධර්ම දේශකයාණන් වහන්සේ වැලිගම අග්‍රබෝධි රජමහා විහාරාධිපති රුහුණු විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය දක්ෂිණ ලංකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය මිදිගම සෝරත නාහිමිපාණෝ.