මේ මොහොතේ අන් සියල්ලටම වඩා තමන්ගේ සහ සමීපතමයන්ගේ ජීවිත ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වන්න - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
"තොරතුරු සන්නිවේදනයේ දී මාධ්‍ය ආයතන ඉතාමත් වගකීමෙන් කටයුතු කරන්න "
"මුදවාගැනීමේ මෙහෙයුම් සඳහා ජාත්‍යන්තර සහයෝගය ලබා ගන්නවා"
රට පුරා පවතින ආපදා තත්ත්වය හමුවේ අවධානම් ස්ථානවල සිටින ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමු කරවීම පොලීසිය, හමුදාව සහ නිලධාරීන් විසින් සිදු කරගෙන යන අතර ඔව MORE >>
















