
රාජ්‍ය නිලධාරීන්ගේ සහයෝගය ජනතාව විශ්වාසය තබපු රජය කෙරෙහි ලබාදෙන්න - වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා වැඩ අරඹමින් කියයි.
පැවරී ඇති වගකීම් ඉටු කිරීමට රාජ්‍ය නිලධාරීන්ගේ සහයෝගය ජනතාව විශ්වාසය තබපු රජය කෙරෙහි ලබා දෙන ලෙස වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ පැවසීය.
නව රජයේ වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යධූරයට පත්කෙරුණු නලින් හේවගේ මහතා අද (22) පෙරවරුවේ නාරාහේන්පිට පිහිටි නිපුණතා පියස மேலும் >>