යුනාන් - ශ්‍රී ලංකා වෙළඳාම හා ආයෝජන වැඩි දියුණු කෙරේ.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ චීන යුනාන් පළාත් කර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ සභාපති චීන කොමියුනිස්ට් පක්ෂයේ යුනාන් පළාත් කමිටුවේ (CPPCC) උප සභාපති, ගාඕ ෆෙන්ග් ගේ (Gao Feng) ප්‍රධානත්වයෙන් යුත් දූත පිරිස අතර හමුවක් 2023.10.20 දින අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.
පසුගිය අගෝස්තු මාසයේ අග්‍රා වැඩිදුර >>