එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ලබාදුන් සහයෝගයට අගමැති වෙනිසියුලාවට ස්තුතිය පුද කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂම ඇතුළු ජාත්‍යන්තර සංවිධාන රැස්වන අවස්ථාවල දී ශ්‍රී ලංකාව වෙනුවෙන් වෙනිසියුලාව දක්වන අඛණ්ඩ සහයෝගය පිළිබඳව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කෘතඥතාව පළ කළේය.

වෙනිසියුලා තානාපති කපායා රොඩ්රිගුවස් ගොන්සලෙස් (Capaya Rodriguez Gonzalez) මහත්මිය සමඟ (නොවැම්බ වැඩිදුර >>

ඉරාන - ශ්‍රී ලංකා ආර්ථික හා සංස්කෘතික සබඳතා තවදුරටත් පුළුල් කෙරේ...

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ඉරානයේ නව තානාපති අලිරේසා ඩෙල්කොෂ් (Alireza Delkhosh ) මහතා අතර හමුවක් අද (2023.11.06) අරලියගහ මන්දිරයේදී සිදුවිය.

අතීතයේ සිටම දෙරට අතර පවතින මිත්‍රත්වය සහ සමීප සමාජ සංස්කෘතික සබඳතා ගැන සඳහන් කළ ඉරාන තානාපතිවරයා, ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික හා සංස්කෘතික  වැඩිදුර >>

අද ජීවත්වන කිසිවකු වතු ජනතාව එදා වින්ඳ දුක වේදනාව දැකලා නැහැ. - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

ඉන්දීය සම්භවයක් සහිත දෙමළ (IOT) ජනතාව පැමිණ වසර 200ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කොට තිබූ ’නාම් 200’ (අපි 200) සැමරුම 2023.11. 02 දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් කොළඹ. සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී දී පැවැත්විණි. ඉන්දීය ම වැඩිදුර >>

ඉන්දු-ලංකා සහයෝගීතාව ප්‍රවර්ධනය කරන අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ උත්සාහයට ඉන්දියාවේ පැසසුම් හිමිවෙනවා.. - ඉන්දීය මුදල් අමාත්‍ය එස්. නිර්මලා සීතාරාමන් මහත්මිය

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ඉන්දීය මුදල් අමාත්‍ය එස්. නිර්මලා සීතාරාමන් මහත්මිය අතර හමුවක් 2023.11.02 දින අරලියගහ මන්දිරයේදී සිදුවිය.

ඉන්දීය මුදල් අමාත්‍යවරියගේ සංචාරයේදී අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම යටතේ බෞද්ධ සබඳතා ප්‍රවර්ධනය සඳහා ඉන්දීය රුපියල් බිලියන 1.0747 ක ඉන්දීය ප් වැඩිදුර >>

“ගොවිතැනට ඉඩමේ අයිතිය නිරවුල් කර දිය යුතුයි.” - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ “අලුත් ගමක් - අලුත් රටක්” ජාතික වැඩසටහනට සමගාමීව වව්නියා දිස්ත්‍රික් ආහාර සුරක්ෂිතතා වැඩසටහන 2023.11.01 දින වව්නියා දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේ පැවති අවස්ථාවේදීය.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා -

"වව්නියාව දිස්ත්‍රික්කයේ එක ප්‍රශ්නයක වැඩිදුර >>

ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ අංක 2296/05 2022 /09/06 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය ප්‍රකාරව, වව්නියාව නගර සභාවමහ නගර සභාවක් බවට සංස්ථාපනය කරන ලදී.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් වව්නියාව මහ නගර සභාවේ වෙබ් අඩවිය විවෘත කරමින් එම උස්ශ්‍රේණිගත කිරීම සනිටුහන් කළ අවස්ථාව. පාරිබෝගික පහසුව පිණිස ඩිජිටල් සේවාවන් ද මෙහිදී ආරම්භ විය.

උතුරු පළාත් ආණ්ඩුකාර එස් පී චාල්ස්, රාජ්‍ය අමාත්‍යවරුන් වන ජානක වක්කුඹුර, අශෝක ප්‍රිය වැඩිදුර >>

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (2023.11.01) දින අටමස්ථානාධිපති, ශ්‍යාමෝපාලි මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක, අතිපූජ්‍ය පල්ලේගම හේමරත්න නාහිමියන් බැහැදුටුවේය.

රාජ්‍ය අමාත්‍යවරුන් වන ජානක වක්කුඹුර, අශෝක ප්‍රියන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත්, අනුරාධපුර දිසාපති එම්.ජේ.කේ. ජයසුන්දර යන අය මෙම අවස්ථාවට එක්විය. වැඩිදුර >>

පවුල් 22,000 කට ඩිජිටල් තාක්ෂණයෙන් පහසුකම් සලසන මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව ගොඩනැගිල්ල ජනතා අයිතියට...

ලෝක නගර දින යෙදෙන අද (2023.10.31) දින මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව ගොඩනැගිල්ල පොදුජන අයිතියට පත් කිරීම අනුරාධපුර පණ්ඩුලගමදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා -

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේග වැඩිදුර >>

අස්වැසුම ප්‍රතිපාදන ප්‍රමාණය ඉහල නංවනවා. - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ "අලුත් ගමක්- අලුත් රටක්"ජාතික ඒකාබද්ධතා සහභාගිත්ව සංවර්ධන වැඩසටහන පිළිබඳ අනුරාධපුර විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2023.10.31දින උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ පැවති අවස්ථාවේදීය.

එහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා -

අනුරාධපුර දිස වැඩිදුර >>

අවිස්සාවේල්ල මාණික්කාවත්ත ශ්‍රී විජයාරාම විහාරස්ථ, විද්‍යාධර්ම දහම් පාසල් නව දෙමහල් ගොඩනැගිල්ල (2023.10.29) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සුරතින් සිසු අයිතියට පත්කෙරිණි.

යෝගියානේ ජිනවංශ නාහිමි අනුස්මරණ ගොඩනැගිල්ල ලෙස නම් කල නව දෙමහල් ගොඩනැගිල්ල පිහිටි පරිශ්‍රය අග්‍රාමාත්‍යවරයා නාගරික සංවර්ධන හා පූජා භූමි සංවර්ධන අමාත්‍යවරයාව සිටිය දී විහාරස්ථානයට පූජා කළ භූමියකි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හා අමාත්‍යවරයෙකු ලෙසින් මාණික්කාවත්ත ග්‍රාමයට විද වැඩිදුර >>

අරලියගහ මන්දිරයේ පැවැත්වෙන ’ධර්ම දීපනී’ රූපවාහිනි සජීවී ධර්ම දේශනා මාලාව

වප් පොහෝ දින ධර්ම දේශකයාණන් වහන්සේ වැලිගම අග්‍රබෝධි රජමහා විහාරාධිපති රුහුණු විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය දක්ෂිණ ලංකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය මිදිගම සෝරත නාහිමිපාණෝ. වැඩිදුර >>

කොළඹ රාජකීය විද්‍යාලයේ ප්‍රධාන ශාලාවට වසර සියයක් පිරීම නිමිත්තෙන් සංවිධානය කොට තිබූ “රීඩ් මාවතේ සියවස් සැමරුම” වැඩසටහන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (2023.10.27) පැවැත්විණි.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, ගයන්ත කරුණාතිලක, එම්. ඒ. සුමන්තිරන්, රවුෆ් හකීම්, එරාන් වික්‍රමරත්න , හර්ෂ ද සිල්වා, සී.වී. විග්නේෂ්වරන්, යදාමිණි ගුණවර්ධන, කාවින්ද ජයවර්ධන, රාජකීය විද්‍යාලයේ වි වැඩිදුර >>

බහුකාර්ය සංවර්ධන සහායකයින්ට වහාම අදාල ආයතනවලට පත්වීම් ලබාදෙන්න. -අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

තවමත් පත්වීම් නොලද බහුකාර්ය සංවර්ධන සහායකයින්ට ලබන නොවැම්බර් 15 වෙනිදාට ප්‍රථම අදාල ආයතනවලට පත්වීම් ලබාදෙන්නැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා රජයේ නිළධාරීන්ට උපදෙස් දුන්නේය.

බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ කාර්ය සාධනය සහ පත්වීම් ලබාදීම කඩිනම් කිරීම  වැඩිදුර >>

ග්‍රාමීය සංවර්ධනය සඳහා වන චීන පදනමෙන් ශ්‍රී ලංකාවට සහාය...

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ග්‍රාමීය සංවර්ධනය සඳහා වූ චීන පදනමේ උප සභාපති ලියු වෙන්කුයි (Liu Wenkui) මහතා අතර හමුවක් අද (2023.10.25) අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්විණී.

දරිද්‍රතාවය තුරන් කිරීම, ග්‍රාමීය උන්නතිය සහ ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම සම්බන්ධයෙන් චීනයේ සාර්ථකත්වය ආදර් වැඩිදුර >>

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා IMF විධායක අධ්‍යක්ෂවරයා සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතිය සාකච්ඡා කරයි...

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියන් මහතා අතර හමුවක් අද (2023.10.23) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

එකඟ වූ වැඩසටහනේ ප්‍රගතිය විස්තර කළ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියන් මහතා ආර්ථික ප්‍රගතිය සඳහා ර වැඩිදුර >>

රජවරුන් මහා සංඝරත්නයට පූජා කළ ඉඩම් ශාසනය, රටවැසියා හා උතුම් ශිෂ්ඨාචාරයක් පෝෂණය කරන්නට දායාද වුණා... - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ 2023.10. 22 දින මීරිගම මල්ලැහැව දී පැවති කල්එළිය, වෑබඩමුල්ල ශ්‍රී සුධර්මාරාමාපති, සද්ධම්ම කීර්ති, ජින ශාසන සෝභන සද්ධානන්ද, සාසන සිරි වංශාලංකාර, විචිත්ත භාණක, ශාසන කීර්ති, ශ්‍රී සද්ධර්ම වාගීශ්වර, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත, ත්‍රිපිටකාචාර්ය, පූජ්‍ය පාද රූපහ වැඩිදුර >>

ශෝක ප්‍රකාශය

හෙළ කලා කෙත අස්වද්දන්නට අනුපමේය මෙහෙවරක් කළ ප්‍රතිභාපූර්ණ නර්තන ශිල්පී රැජිනි සෙල්වනායගම් මහත්මියගේ අභාවය සංවේගයට කරුණකි.

නර්තන ක්ෂේත්‍රය අර්තාන්විත පරාසයකට ගෙන යාමට ඇයට හැකිවිය.

ඇයගෙන් පෝෂිත වූ සිසු පිරිස දෙලක්ෂයකට ආසන්න ය. නර්තනාචාර්‍යවරු රැසක් ඒ අතරින් ක්ෂේත්‍රය වැඩිදුර >>